Revision Pack Clz | Com Maths – සිංහල මාධ්‍යය
About Course
⏹️ උසස්පෙළ ගණිත මාධ්‍ය සිසුන් සදහා පවත්වනු ලබන Online Revision Pack මාලාව
📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ඉගෙනගන්න
📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය
🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට
☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line
🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව
Lesson Pack / Revision Pack එකෙහි අන්තර්ගත පාඩම් පිළිවෙළ 👇
Lesson 01 – භින්න භාග
Lesson 02 – අසමානතා
Lesson 03 – බහු පද ශ්‍රිත
Lesson 04 – වර්ගජ සමීකරණ
Lesson 05 – ඒක තල බල
Lesson 06 – ත්‍රිකෝණමිතිය
Lesson 07 – දෛශික
Lesson 08 – ප්‍රක්ශිප්ත
Lesson 09 – ද්විපද ප්‍රකාශන
Lesson 10 – ගණිත අභ්‍යුහනය හා ශ්‍රේණි
Lesson 11 – සරල රේඛාව
Lesson 12 – අවකලනය
Lesson 13 – සංකීර්ණ සංඛ්‍යා
Lesson 14 – අනුකලනය
Lesson 15 – වෘත්තය
Lesson 16 – චලිතය
Lesson 17 – සාපේක්ෂ ප්‍රවේගය
Lesson 18 – සාපේක්ෂ ත්වරණය
Lesson 19 – න්‍යාස
Lesson 20 – ආවේගය හා ගම්‍යතාවය
Lesson 21 – කාර්ය ශක්තිය හා ක්ෂමතාවය
Lesson 22 – වෘත්ත චලිතය
Lesson 23 – සන්දිකල දඬු
Lesson 24 – බෝ අංකනය
Lesson 25 – සරල අනුවර්තී චලිතය
Lesson 26 – සංඛ්‍යානය
Lesson 27 – සංකරණ හා සංයෝජන
Lesson 28 – සම්භාවිතාවය
Lesson 29 – ගුරුත්ව කේන්ද්‍රය
Course Content
Revision Pack | AL – භින්න භාග | Lesson 01
-
භින්න භාග | Part 01
00:00 -
භින්න භාග | Part 02
00:00