6 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය
About Course
⏹️ 6 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව
📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න
📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය
🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට
☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line
🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව
🚨 Syllabus
✔️ වෘත්ත
✔️ ස්ථානීය අගය
✔️ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
✔️ කාලය
✔️ සංඛ්‍යා රේඛාව
✔️ නිමානය හා වටැයීම
✔️ කෝණ
✔️ දිශා
✔️ භාග
✔️ තේරීම
✔️ සාධක හා ගුණාකාර
✔️ සරල රේඛීය තලරූප
✔️ දශම
✔️ සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා
✔️ දිග
✔️ ද්‍රව මිනුම්
✔️ ඝණ වස්තු
✔️ වීජීය සංකේත
✔️ වීජීය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය
✔️ ස්කන්ධය
✔️ අනුපාත
✔️ දත්ත රැස්කිරීම හා නිරූපණය
✔️ දත්ත අර්ථකථනය
✔️ දර්ශක
✔️ වර්ගඵලය
Course Content
Lesson 01 – වෘත්ත
-
part 1
-
part 2