7 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය

Categories: Grade 7
Wishlist Share

About Course

⏹️ 7 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව

📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න

📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය

🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට

☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line

🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව

🚨 Syllabus

✔️ සමමිතිය
✔️ කුලක
✔️ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
✔️ සාධක හා ගුණාකාර 1️⃣
✔️ සාධක හා ගුණාකාර 2️⃣
✔️ දර්ශක
✔️ කාලය
✔️ සමාන්තර සරල රේඛා
✔️ සදිශ සංඛ්‍යා
✔️ කෝණ
✔️ භාග 1️⃣
✔️ භාග 2️⃣
✔️ දශම
✔️ වීජීය ප්‍රකාශන
✔️ ස්කන්ධය
✔️ සරල රේඛීය තල රූප
✔️ සමීකරණ සහ සූත්‍ර
✔️ දිග
✔️ වර්ගඵලය
✔️ වෘත්ත
✔️ පරිමාව
✔️ ද්‍රව මිනුම්
✔️ අනුපාත
✔️ ප්‍රතිශත
✔️ කාටිසීය තලය
✔️ සරල රේඛීය තල රූප නිර්මාණය
✔️ ඝණ වස්තු
✔️ දත්ත නිරූපණය හා අර්ථකථනය
✔️ පරිමාණ රූප
✔️ ටෙසලාකරණය
✔️ සිදුවීමක විය හැකියාව

Show More

Course Content

Lesson 01 – සමමිතිය

Lesson 02 – කුලක

Lesson 03 – පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

Lesson 04 – සාධක හා ගුණාකාර 1

Lesson 04 – සාධක හා ගුණාකාර 2

Lesson 05 – දර්ශක

Lesson 06 – කාලය

Lesson 07 – සමාන්තර සරල රේඛා

Lesson 08 – සදිශ සංඛ්‍යා

Lesson 09 – කෝණ

Lesson 10 – භාග 1

Lesson 10 – භාග 2

Lesson 11 – දශම

Lesson 12 – වීජීය ප්‍රකාශන

Lesson 13 – ස්කන්ධය

Lesson 14 – සරල රේඛීය තල රූප

Lesson 15 – සමීකරණ සහ සූත්‍ර

Lesson 16 – දිග

Lesson 17 – වර්ගඵලය

Lesson 18 – වෘත්ත

Lesson 19 – පරිමාව

Lesson 20 – ්‍රව මිනුම්

Lesson 21 – අනුපාත

Lesson 22 – ්‍රතිශත

Lesson 23 – කාටිසීය තලය

Lesson 24 – සරල රේඛීය තල රූප නිර්මාණය

Lesson 25 – ඝණ වස්තු

Lesson 26 – දත්ත නිරූපණය හා අර්ථකථනය

Lesson 27 – පරිමාණ රූප

Lesson 28 – ටෙසලාකරණය

Lesson 29 – සිදුවීමක විය හැකියාව

Student Ratings & Reviews

No Review Yet
No Review Yet