9 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය

Categories: Grade 9
Wishlist Share

About Course

⏹️ 9 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව

📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න

📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය

🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට

☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line

🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව

🚨 Syllabus

✔️ සංඛ්‍යා රටා
✔️ ද්විමය සංඛ්‍යා
✔️ භාග
✔️ ප්‍රතිශත
✔️ වීජීය ප්‍රකාශන
✔️ වීජීය ප්‍රකාශනවල සාධක
✔️ ප්‍රත්‍යක්ෂ
✔️ සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ
✔️ ද්‍රව මිනුම්
✔️ අනුලෝම සමානුපාත
✔️ ගණකය
✔️ දර්ශක
✔️ වටැයීම හා විද්‍යාත්මක අංකනය
✔️ පථ හා නිර්මාණය
✔️ සමීකරණ
✔️ ත්‍රිකෝණයක කෝණ
✔️ සූත්‍ර
✔️ වෘත්තයක පරිධිය
✔️ පයිතගරස් සම්බන්ධය
✔️ ප්‍රස්තාර
✔️ අසමානතා
✔️ කුලක
✔️ වර්ගඵලය
✔️ සම්භාවිතාව
✔️ බහු – අස්‍රවල කෝණ
✔️ වීජීය භාග
✔️ පරිමාණ රූප
✔️ දත්ත නිරූපණය හා අර්ථකථනය

Show More

Student Ratings & Reviews

No Review Yet
No Review Yet