10 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය

Categories: Grade 10
Wishlist Share

About Course

⏹️ 10 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව

📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න

📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය

🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට

☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line

🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව

🚨 Syllabus

✔️ පරිමිතිය
✔️ වර්ගමූලය
✔️ භාග
✔️ ද්විපද ප්‍රකාශන
✔️ අංගසාම්‍යය
✔️ වර්ගඵලය සමීකරණ
✔️ වර්ගජ ප්‍රකාශනවල සාධක
✔️ ත්‍රිකෝණ 1️⃣
✔️ ත්‍රිකෝණ 2️⃣
✔️ ප්‍රතිලෝම සමානුපාත
✔️ දත්ත නිරූපණය
✔️ වීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය
✔️ වීජීය භාග
✔️ ප්‍රතිශත
✔️ සමීකරණ
✔️ සමාන්තරාස්‍ර 1️⃣
✔️ සමාන්තරාස්‍ර 2️⃣
✔️ කුලක
✔️ ලඝුගණක 1️⃣
✔️ ලඝුගණක 2️⃣
✔️ ප්‍රස්තාර
✔️ සිඝ්‍රතාව
✔️ සූත්‍ර
✔️ සමාන්තර ශ්‍රේඩි
✔️ වීජීය අසමානතා
✔️ සංඛ්‍යාත ව්‍යාප්ති
✔️ වෘත්තයක ජ්‍යා
✔️ නිර්මාණ
✔️ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව
✔️ සම්භාවිතාව
✔️ වෘත්තයක කෝණ
✔️ පරිමාණ රූප

Show More

Student Ratings & Reviews

No Review Yet
No Review Yet