11 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය

Categories: Grade 11
Wishlist Share

About Course

⏹️ 11 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව

📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න

📽 සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය

🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට

☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line

🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව

🚨 Syllabus

✔️ තාත්වික සංඛ්‍යා
✔️ දර්ශක හා ලඝුගණක 1️⃣
✔️ දර්ශක හා ලඝුගණක 2️⃣
✔️ ඝණ වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය
✔️ ඝණ වස්තුවල පරිමාව
✔️ ද්විපද ප්‍රකාශන
✔️ වීජීය භාග
✔️ සමාන්තර රේඛා අතර තලරූප වල වර්ගඵලය
✔️ ප්‍රතිශත
✔️ කොටස් වෙළදපොළ
✔️ මධ්‍ය ලක්ෂය ප්‍රමේයය
✔️ ප්‍රස්තාර
✔️ සමීකරණ
✔️ සමකෝණී ත්‍රිකෝණ
✔️ දත්ත නිරූපණය හා අර්ථකථනය
✔️ ගුණෝත්තර ශ්‍රේඩි
✔️ පයිතගරස් ප්‍රමේයය
✔️ ත්‍රිකෝණමිතිය
✔️ න්‍යාස
✔️ අසමානතා
✔️ වෘත්ත චතුරස්‍ර
✔️ ස්පර්ශක
✔️ නිර්මාණ
✔️ කුලක
✔️ සම්භාවිතාව

Show More

Student Ratings & Reviews

No Review Yet
No Review Yet