8 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය
About Course
⏹️ 8 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව
📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න
📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය
🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට
☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line
🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව
🚨 Syllabus
✔️ සංඛ්‍යා රටා
✔️ පරිමිතිය
✔️ කෝණ
✔️ සදිශ සංඛ්‍යා
✔️ වීජීය ප්‍රකාශන
✔️ ඝණ වස්තු
✔️ සාධක
✔️ වර්ගමූලය
✔️ ස්කන්ධය
✔️ දර්ශක
✔️ සමමිතිය
✔️ ත්‍රිකෝණ හා චතුරස්‍ර
✔️ භාග 1️⃣
✔️ භාග 2️⃣
✔️ දශම
✔️ අනුපාත
✔️ සමීකරණ
✔️ ප්‍රතිශත
✔️ කුලක
✔️ වර්ගඵලය
✔️ කාලය
✔️ පරිමාව හා ධාරිතාව
✔️ වෘත්තය
✔️ ස්ථානයක පිහිටීම
✔️ සංඛ්‍යා රේඛාව හා කාටිසීය තලය
✔️ ත්‍රිකෝණ නිර්මාණය
✔️ දත්ත නිරූපණය හා කාටිසීය තලය
✔️ ත්‍රිකෝණ නිර්මාණය
✔️ දත්ත නිරූපණය හා අර්ථකථනය
✔️ පරිමාණ රූප
✔️ සම්භාවිතාවය
✔️ ටෙසලාකරණය