7 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය ගණිත පන්තිය
About Course
⏹️ 7 ශ්‍රේණියේ සිසුන් සදහා පවත්වනු ලබන Online Lesson Pack මාලාව
📚 සම්පූර්ණ Syllabus එකම එක තැනකින් සරලව ආසාවෙන් ඉගෙනගන්න
📽️ සෑම පන්තියක්ම අදාළ වර්ෂය පුරාම Unlimited නැරඹීමට හැකිය
🕵️ දරුවා කුමන මට්ටමක හිටියත් Student Advisor අධීක්ෂණය මත වසර අවසානයේ ඉහළ මට්ටමකට
☎️ ගුරුවරයාගෙන් ඕනෑම අවස්ථාවක ප්‍රශ්න / ගැටලු විමසීමේ හැකියාව
24/7 Online Support Line
🎯 තනිව සහ Advisor අධීක්ෂණය මත වාර විභාග වලට අති සාර්ථක ලෙස පෙර සිටම සූදානම් වීමට ඇති හැකියාව
🚨 Syllabus
✔️ සමමිතිය
✔️ කුලක
✔️ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම
✔️ සාධක හා ගුණාකාර 1️⃣
✔️ සාධක හා ගුණාකාර 2️⃣
✔️ දර්ශක
✔️ කාලය
✔️ සමාන්තර සරල රේඛා
✔️ සදිශ සංඛ්‍යා
✔️ කෝණ
✔️ භාග 1️⃣
✔️ භාග 2️⃣
✔️ දශම
✔️ වීජීය ප්‍රකාශන
✔️ ස්කන්ධය
✔️ සරල රේඛීය තල රූප
✔️ සමීකරණ සහ සූත්‍ර
✔️ දිග
✔️ වර්ගඵලය
✔️ වෘත්ත
✔️ පරිමාව
✔️ ද්‍රව මිනුම්
✔️ අනුපාත
✔️ ප්‍රතිශත
✔️ කාටිසීය තලය
✔️ සරල රේඛීය තල රූප නිර්මාණය
✔️ ඝණ වස්තු
✔️ දත්ත නිරූපණය හා අර්ථකථනය
✔️ පරිමාණ රූප
✔️ ටෙසලාකරණය
✔️ සිදුවීමක විය හැකියාව