2026 Revision Free Seminar Series | Com Maths – සිංහල මාධ්‍ය

Wishlist Share

About Course

පාඩම් 5 කට දවස් 5 ක් 😼🔥
ඒ විතරක්ම නෙමේ පුරා පැය 60 ක් 🔥

අවකලනය, අනුකලනය, බෝ අංකනය, ගුරුත්ව කේන්ද්‍රය හා සරල අනුවර්තීය චලිතය පාඩම් වලටම වෙන්වුණු පැය 60 ක Free Seminar මාලාව මෙවරත් ♥️

පැය 12 Sessions 5 කින් මේ ඔක්කොම පාඩම් නොමිලේම Cover කරගන්න වගේම මේ හැම පාඩමකටම අදාළ Past Papers ප්‍රශ්න ඔක්කොමත් සාකච්ඡා කරන එකම Free Seminar Series එක 🔥♥️

Join Now : https://chat.whatsapp.com/DLsZggYxCbb0sdLN8EWHQu?s=sh&p=a&ilr=0

වැඩිදුර තොරතුරු සදහා විමසන්න. ☎️
078 9078443 / 075 6541072

🌍 Visit Us : www.dushansandeepa.com

Course Content

අවකලනය Free Seminar

  • අවකලනය Free Seminar | Part 01
    07:10:01
  • අවකලනය Free Seminar | Part 02
    12:38

Student Ratings & Reviews

No Review Yet
No Review Yet